Album Cover Alen Bandi

Alen Bandi

Mahiru Senarathne

2

හීන රාශියක් අරන්ම යන්න ආවෙ මං

ආදරෙන් එහා පෙනිච්ච චණ්ඩ මාරයක්

ආකහේට පෙම් බඳින්න හේතු කෝටියක්තාරකා වලින් එහාට පෙවුන සිත්තමක්

ආලෙන් බැඳී මා ආවා

දෑතින් බැඳී මා මියුනා

ආලෙන් බැඳී මා ආවා

දෑතින් බැඳී මා මියුනා

වේදනා කෙසේ කියන්න දන්නෙ නෑ නේ මං

මුසා බස් ගොතා කියන්න කාරණා නැතත්

හීන මානයෙන් මිදෙන්න ඕනෙ නෑ තවත්

ආලකම් කෙසේ පෙනෙම්ද නුඹට කෝමවත්

ආලෙන් බැඳී මා ආවා

දෑතින් බැඳී මා මියුනා

ආලෙන් බැඳී මා ආවා

දෑතින් බැඳී මා මියුනා

Lagu lain oleh Mahiru Senarathne